Paba

කැමැත්තට ගරු කරමු

කැමැත්තට ගරු කරමු බාගත කිරීමට – කැමැත්තට ගරු කරමු වයස: අවුරුදු 13ට වැඩි කාලය: මිනිත්තු 20 තොරතුරු: https://www.bakteens.lk/sinhala/%e0%b6%9a%e0%b7%90%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%a7-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%94/ මේ පාඩමෙන් අපි කතා කරන්නේ මොනවා ගැනද? මේ පාඩමෙන් අපි කැමැත්ත (Consent) කියන්නේ මොකක්ද, කෙනෙක් යම් දෙයකට කැමැත්ත දීලා තියෙනවාද නැද්ද කියලා තේරුම් ගන්නේ කොහොමද, සහ අනිත් අයගේ කැමැත්තට හා සීමාවන්ට ගරු කිරීම වැදගත් ඇයි කියන දේ කැමැත්තට ගරු කරමු

හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය වළකමු

යම්කෙනෙක් විසින් තවකෙකුට නින්දා කිරීම, බියගැන්වීම හෝ ආධිපත්‍යයක් තහවුරු කරගැනීම, එසේත් නැතහොත් එවැන්නක් කරන බවට තර්ජනයක් කිරීම ‘හිරිහැර’ කිරීම යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. මෙය ස්වරූප තුනකින් සිදුවෙන්නට ඉඩ තිබෙනවා. 1. කායිකව සිදු කරන හිරිහැර සහ දාමරිකකම් 2. වාචිකව සිදු කරන හිරිහැර සහ දාමරිකකම් 3. මානසික එනම් හැඟීම් නැත්නම් සිතැඟි කැළඹීමෙන් සිදු කරන හිරිහැර සහ දාමරිකකම් හිරිහැර හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය වළකමු