සහය ලබා ගන්න
ලිංගික හා ප්රජනන සෞඛ්යය සේවා සේවාව ලබාගත හැකි සහාය සම්බන්ධ වන්නේ කොහොමද? යොවුන් පියස නව යොවුන් වියේ සෞඛ්ය ගැටලු, ලිංගික හා ප්රජනන සෞඛ්යය ගැන උපදෙස් සහ තරුණ අයට ගැළපෙන සෞඛ්ය සේවා. ළඟම ඇති රජයේ රෝහලෙන් හෝ සෞඛ්ය වෛද්ය නිලධාරී (MOH) කාර්යාලයෙන් යොවුන් පියස සේවාව ගැන අහන්න. සේවාවක් සොයාගැනීමට පවුල් සෞඛ්ය කාර්යාංශය අමතන්න: 011 268 1309 … සහය ලබා ගන්න





