Paba

නව යොවුන් වියට දැනුවත්ව මුහුණ දෙමු

වැඩිදුර කියවන්න – නව යෞවනයට දැනුවත්ව මුහුණ දෙමු

පරිසරය රැක ගැනීමට පිබිදෙමු

අනාගතය ගැන කතා කරන්න වැඩිහිටියෙක් වෙනකම් ඉන්න ඕනෑ නැහැ. 2025 නොවැම්බර් මාසයේදී දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පුරා දැඩි වැසි, ගංවතුර සහ නායයෑම් ඇති කළා. නිවාසවලට හානි වුණා. පවුල්වලට තමන්ගේ ගෙවල් හැර යන්න සිදු වුණා. පාසල් සහ අත්‍යවශ්‍ය සේවා පවා බිඳවැටුණා. 2026 අගෝස්තු මාසයේදී හිමාල කලාපයේ ග්ලැසියරයක් ආශ්‍රිතව ඇති වූ කඩාවැටීමක් නිසා නේපාලයේ ප්‍රදේශ ගණනාවක් … පරිසරය රැක ගැනීමට පිබිදෙමු

ඔසප් සෞඛ්‍යය ගැන දැන ගනිමු

වැඩිදුර කියවන්න – ඔසප් සෞඛ්‍යය ගැන දැන ගනිමු

හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය වළකමු

වයස: අවුරුදු 13ට වැඩි බාගත කරන්න – හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය වළකමු කාලය: මිනිත්තු 20 තොරතුරු: https://www.bakteens.lk/sinhala/%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A/ ප්‍රධාන අරමුණ: හිරිහැරවලින් තොර, ආරක්ෂිත සහ ගෞරවනීය පාසල් පරිසරයක් ගොඩනැගීම. මේ පාඩමෙන් අපි කතා කරන්නේ මොනවා ගැනද? හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය කියන්නේ මොනවාද, ඒවා හඳුනාගන්නේ කෙසේද සහ එවැනි සිදුවීමකදී ආරක්ෂිතව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා මේ පාඩමෙන් ඉගෙන ගන්නවා. … හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය වළකමු

සමාජීය ස්ත්‍රී පුරුෂභාවය හදුනා ගනිමු

“පිරිමි ළමයි අඬන්නේ නැහැ.” “ගැහැණු ළමයි හරියට ඉඳගන්න ඕනෑ.” “ගෙදර වැඩ ගැහැණු ළමයින්ට.” “පවුලක් නඩත්තු කරන්න ඕනෑ පිරිමියා.” “ගැහැණු ළමයි රෑ වෙලා ගෙදරින් පිට ඉන්න හොඳ නැහැ.” “පිරිමි ළමයෙක් ඔච්චර බය වෙන්න හොඳ නැහැ.” මේ වගේ පණිවිඩ අපි කුඩා කාලයේ සිටම අහනවා. ඒවා පවුලෙන්, පාසලෙන්, ආගමික ස්ථානවලින්, මාධ්‍යයෙන්, සමාජ මාධ්‍යයෙන් සහ අප අවට සිටින අයගෙන් … සමාජීය ස්ත්‍රී පුරුෂභාවය හදුනා ගනිමු

පරිසරය රැක ගැනීමට පිබිදෙමු

වයස: අවුරුදු 13ට වැඩි බාගත කිරීමට – පරිසරය රැක ගැනීමට පිබිදෙමු කාලය: මිනිත්තු 20 තොරතුරු: https://www.bakteens.lk/sinhala/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B4%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%AF%E0%B7%99/ මේ පාඩමෙන් අපි කතා කරන්නේ මොනවා ගැනද? දේශගුණික විපර්යාසය සහ පරිසර විනාශය අපගේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා මේ පාඩමෙන් ඉගෙන ගන්නවා. අධික උණුසුම, ගංවතුර, නියඟය, නායයෑම්, වනාන්තර විනාශය, ජෛව විවිධත්වය අහිමිවීම සහ ප්ලාස්ටික් දූෂණය වැනි ගැටලු ගැන සරලව කතා … පරිසරය රැක ගැනීමට පිබිදෙමු

සමාජීය ස්ත්‍රී පුරුෂභාවය හදුනා ගනිමු

වයස: අවුරුදු 13ට වැඩි බාගත කිරීමට – සමාජභාවය හදුනාගනිමු කාලය: මිනිත්තු 20 තොරතුරු: https://www.bakteens.lk/sinhala/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%93%E0%B6%BA-%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%82%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA/ මේ පාඩමෙන් අපි කතා කරන්නේ මොනවා ගැනද? “පිරිමි ළමයි අඬන්නේ නැහැ”, “ගෙදර වැඩ ගැහැණු ළමයින්ට” සහ “විද්‍යාවට පිරිමි ළමයි දක්ෂයි” වැනි අදහස් අපට කුඩා කාලයේ සිටම අහන්න ලැබෙනවා. මේවා ජීව විද්‍යාත්මක නීති නොව, සමාජය විසින් නිර්මාණය කර අපට උගන්වන සමාජභාවීය අදහස්. … සමාජීය ස්ත්‍රී පුරුෂභාවය හදුනා ගනිමු

මානසික සුවය ගැන කතා කරමු

වයස: අවුරුදු 13ට වැඩි බාලත කිරීමට – මානසික සුවය ගැන කතා කරමු කාලය: මිනිත්තු 20 තොරතුරු: https://www.bakteens.lk/sinhala/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94/  මේ පාඩමෙන් අපි කතා කරන්නේ මොනවා ගැනද? මානසික සෞඛ්‍යය කියන්නේ අපි සිතන, හැඟෙන සහ එදිනෙදා අත්දැකීම්වලට මුහුණ දෙන ආකාරයයි. ශාරීරික සෞඛ්‍යය වගේම අපි හැමෝටම මානසික සෞඛ්‍යයක් තිබෙනවා. පාසල් වැඩ, විභාග, පවුලේ බලාපොරොත්තු, යාළුකම්, ආදර සම්බන්ධතා, ශරීරයේ වෙනස්කම්, මුදල් … මානසික සුවය ගැන කතා කරමු

හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය වළකමු

“අපි විහිළුවට කිව්වේ.” “ඕවා ගණන් ගන්න එපා.” “ඉස්කෝලේ ඔහොම තමයි.” “කියන්න ගියොත් තවත් කරයි.” ඔයාටත් මේ වගේ දේවල් අහන්න ලැබිලා තියෙනවාද? විහිළුවක් කියලා පටන්ගන්න දෙයක්, සමහර වෙලාවට කෙනෙකුට පාසල් යන්නත් බය හිතෙන තරමට බරපතළ වෙන්න පුළුවන්. ඔයාට බයක්, ලැජ්ජාවක්, වේදනාවක් හෝ අනාරක්ෂිත බවක් දැනෙන දෙයක් ඉවසගෙන ඉන්න අවශ්‍ය නැහැ. හිරිහැරයට ලක්වීම ඔයාගේ වරදක් නොවේ. ඒ … හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය වළකමු

කැමැත්තට ගරු කරමු

ඒ කියන්නේ මුලින්ම අනිත් කෙනාගෙන් අහන්න ඕනේ. අතගෑමට, සිප ගැනීමට, වැළදගැනීමට පෙර එයට කැමති දැයි විමසුවේ නැත්තම් ඒ ක්‍රියාව ආරම්භ කිරීමට ඔබට අයිතියක් නැහැ. ඒ වගේම, කැමැතිදැයි ඇසූ විට එයට කැමති නැති බව පැවසුවොත් ඔබට අකමැත්ත පිළිගැනීමට සිදු වෙනවා.  ඔබේ ශරීරය අයිති ඔබටමයි. ඒ කියන්නේ ඔබේ කැමැත්තක් නැතිව ඔබේ ශරීරය අතපත ගෑමට කිසිවෙකුටත් අයිතියක් නැහැ.  … කැමැත්තට ගරු කරමු