1. සුව කළ නොහැකි එහෙත් ඖෂධ ලබා ගෙන පාලනය කළ හැකි ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වන්නේ?
2. අනවශ්‍ය ගැබ් ගැනීමක් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් වැලකීමට භාවිත කළ හැකි හොදම උපකරණය කුමක්ද?
3. ලිංගික ඇසුරකට පෙර අනිවාර්යෙන් තිබිය යුතු දෙය වන්නේ?
4. නව යොවුන් වියේ ලිංගික ක්‍රියාකාරකම් මගින් ඇති විය හැකි අහිතකර ප්‍රතිපලයක් නොවන්නේ?
5. හදිසි ගැබ් ගැනීමක් වළවාගත හැකි පෙති ගැන වැරදි වාක්‍යය කුමක්ද?