1. අපහසු හැඟීම් කළමනාකරණය කරගැනීමට උපකාරී විය හැක්කේ කුමක්ද?
2. ඔබට තමන්ටම හානි කරගැනීමට සිතෙනවා නම් මුලින් කළ යුත්තේ කුමක්ද?
3.AI chatbot එකක් මානසික සෞඛ්යය සඳහා භාවිත කිරීමේදී මතක තබාගත යුත්තේ කුමක්ද?
4.ඔබේ හැඟීම් ගැන කතා කරන්න අපහසු නම්, කරන්න පුළුවන් දෙයක් මොකක්ද?
5.හොඳ යහළුවෙකු ඔබ දුකෙන් සිටින බව දැනගත්තොත් කළ යුත්තේ මොකක්ද?