Bakteen

කැමැත්තට ගරු කරමු

Quiz

1. කැමැත්ත යනු යහපත් ලිංගික හා ප්‍රජනන පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය මූලධර්මයකි.

2. යම් ක්‍රියාවක් සදහා ලබා දුන් කැමැත්ත ඕනෑම අවස්ථාවකදී ඉවත් කර ගන්න පුළුවන්

3. නිදා සිටින පුද්ගලයෙකුට කැමැත්ත පළ කිරීමට පුළුවන්

4. වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වීම නීතියෙන් වරදකි.

5. බය කිරීමෙන් හෝ බලපෑම් කිරීමෙන් ලබා ගන්න කැමැත්ත වලංගු කැමැත්තකි.