1. ඔසප් දින වලදී පිටවන රුධිරය තුවාලයකින් ගලන රුධිරයට සමානය.
2. සෑම ගැහැණු දරුවෙකුම එකම කාලයේදී වැඩියට පත් වන්නේ නැත.
3. ඔසප් චක්‍රය දින 21ත් 35ත් අතර කාලයක් පැවතිය හැකිය.
4. ඔසප් කෝප්පය භාවිත කිරීමෙන් කන්‍යාභාවය නැතිවේ.
5. දෙදෙනාගේම කැමැත්ත තිබෙනවානම් ඔසප් දිනවලදී ඔබ ලිංගිකව එක් සුදුසුය.