Bakteen

යහපත් සම්බන්ධතා ගොඩනගා ගනිමු

Quiz

1. සහකරු/ සහකාරියගේ යන එන තැන් පාලනය කිරීම අහිතකර සම්බන්ධතාවයක ලක්ෂණකි.

2. යහපත් ආදාර සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට තමන් කැමති දේවල් වගේම තමන් අකමැති දේවල් ගැනද කතා කිරීම වැදගත් වනවා.

3. ආදර සම්බන්ධතාවයක් යහපත්ව පවත්වාගෙන යාම සදහා ඉඟියක් නොවන්නේ?

4. ආරක්ෂිත ලිංගික හැසිරීමක් යනුවෙන් හදුන්වන්නේ?