Bakteen

சமூகப் பாலினத்தைப் புரிந்துகொள்வோம்

Welcome to your சமூகப் பாலினத்தைப் புரிந்துகொள்வோம்

1. කැමැත්ත යනු යහපත් ලිංගික හා ප්‍රජනන පවත්වා ගැනීමට අත්වශ්‍ය මූලධර්මයකි.

2.යම් ක්‍රියාවක් සදහා ලබා දුන් කැමැත්ත ඕනෑම අවස්ථාවකදී ඉවත් කර ගත හැකියි.

3. නිදා සිටින පුද්ගලයෙකුට කැමැත්ත පල කළ හැකිය.

4.වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වීම නීතියෙන් වරදකි.

5.බය කිරීමෙන් හෝ බලපෑම් කිරීමෙන් ලබා ගන්න කැමැත්ත වලංගු කැමැත්තකි.