Bakteen

සමාජීය ස්ත්‍රී පුරුෂභාවය හදුනා ගනිමු

Quiz

1.වර්ණයක්, සෙල්ලම් බඩුවක්, විෂයක් හෝ රැකියාවක් ගැහැණු හෝ පිරිමි අයට පමණක් අයිති නැහැ.

2.දුක, බය, තරහ, සතුට සහ ආදරය වැනි හැඟීම් ගැහැණු සහ පිරිමි හැමදෙනාටම දැනෙනවා.

3.සමාජභාවය පිළිබඳ අදහස් නිර්මාණය කරන තැන් මොනවාද?

4.යහපත් සම්බන්ධතාවයකදී ඕනෑම කෙනෙකුට “බැහැ” කියන්නත්, තමන්ගේ සීමාවන් තීරණය කරන්නත් පුළුවන්.

5.අසාධාරණ සමාජභාවීය අදහස් සහ සම්මත ප්‍රශ්න කිරීමෙන් ඒවා වෙනස් කරන්න අපට පුළුවන්.