- Friend requests – නොහඳුනන අයගෙන් එනවා නම් අනුමත කරන්නේ නැහැ.
- Oversharing – ලිපින, NIC, කුඩා දරුවන්ගේ පාසල් නම, රැකියා විස්තර විස්තරාත්මකව share නොකරන්න.
- Geo-tagging/Live location සීමා කරන්න.
- Page/Admin ආරක්ෂාව – 2FA, strong roles (Admin/Editor), Password reuse නොකරන්න