සමාජ මාධ්‍ය ආරක්ෂාව

  • Friend requests – නොහඳුනන අයගෙන් එනවා නම් අනුමත කරන්නේ නැහැ.
  • Oversharing – ලිපින, NIC, කුඩා දරුවන්ගේ පාසල් නම, රැකියා විස්තර විස්තරාත්මකව share නොකරන්න.
  • Geo-tagging/Live location සීමා කරන්න.
  • Page/Admin ආරක්ෂාව – 2FA, strong roles (Admin/Editor), Password reuse නොකරන්න