යහපත් සම්බන්ධතා ගොඩනගා ගනිමු
ඕනෑම සමාජයක, ජීවත් වන පුද්ගලයන් විවිධාකාර මිනිස් සබඳතා රාශියකට හිමිකම් කියනවා. පවුලේ සාමාජිකයන්, මිතුරන්, අසල්වාසීන්, පෙම්වතා හෝ පෙම්වතිය, ගුරුවරු, පන්තියේ සිසු සිසුවියන් යනාදී වශයෙන් විවිධ වූ අය සමග විවිධමට්ටමේ සබඳතා පැවැත්වීම ස්වභාවිකයි. පුද්ගල සම්බන්ධතා ස්වභාවයෙන් එකිනෙකට වෙනස් වනවා. මේ සම්බන්ධතා විශ්වාසය, විවෘත බව, කතාබහ කරන දේවල්, සමීප බව, බල සම්බන්ධතාවය, ගෞරවය, සෙනෙහස වැනි දේ අනුව … යහපත් සම්බන්ධතා ගොඩනගා ගනිමු