නව යෞවනයට දැනුවත්ව මුහුණ දෙමු
ඇගට ගානට තිබුණ ටී ෂර්ට් එක හිර වෙලාද? දන්නෙම නැතුව ඉස්කෝලේ යුනිෆෝම් එක කොට වෙලාද? අවුරුදු 10 – 19 අතර කාලයට කියන්නේ නව යොවුන් විය කියලා. ළමා කාලයේ ඉදලා නව යොවුන් වයසට එන කොට අපේ ශරීරයේ වෙනස්කම් රාශියක් ඇති වනවා. මේ කාලයේදී ද්වීතීයික ලිංගික ලක්ෂණ පහල වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ මේ කාලයේදී අපේ ශරීරයේ, … නව යෞවනයට දැනුවත්ව මුහුණ දෙමු