admin

හිරිහැර, දාමරිකම් සහ ප්‍රචණ්ඩත්වය වළකමු

Coming Soon 

ලිංගික ඇසුරේ වාසි අවාසි ගැන දැන ගනිමු

නව යෙවුන් වියේදී  ලිංගික ඇසුර ඉතා නැවුම්, තෘප්තිමත් අත්දැකීමක්. නමුත් ලිංගික ඇසුර නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබද හොදින් දැනුවත් වී ලිංගික ඇසුර ආරක්ෂිතව සිදු කළ යුතු වෙනවා. පුද්ගලයන් ලිංගික ඇසුරේ යෙදෙන්නේ ඇයි?  ලිංගික ඇසුරේ ප්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා.  ඉන් පළමුවැන්න වන්නේ ලිංගික තෘප්තියක් එනම්, සතුටක් ලබා ගැනීමයි. ලිංගික ඇසුරකදී තෘප්තියක් අපට දැනෙන්නේ අපගේ මොළයේ ලිංගික ඇසුරේ වාසි අවාසි ගැන දැන ගනිමු