admin

හිරිහැර, දාමරිකම් සහ ප්‍රචණ්ඩත්වය වළකමු

Coming Soon 

ලිංගික ඇසුරේ වාසි අවාසි ගැන දැන ගනිමු

නව යෙවුන් වියේදී  ලිංගික ඇසුර ඉතා නැවුම්, තෘප්තිමත් අත්දැකීමක්. නමුත් ලිංගික ඇසුර නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබද හොදින් දැනුවත් වී ලිංගික ඇසුර ආරක්ෂිතව සිදු කළ යුතු වෙනවා. පුද්ගලයන් ලිංගික ඇසුරේ යෙදෙන්නේ ඇයි?  ලිංගික ඇසුරේ ප්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා.  ඉන් පළමුවැන්න වන්නේ ලිංගික තෘප්තියක් එනම්, සතුටක් ලබා ගැනීමයි. ලිංගික ඇසුරකදී තෘප්තියක් අපට දැනෙන්නේ අපගේ මොළයේ … ලිංගික ඇසුරේ වාසි අවාසි ගැන දැන ගනිමු

යහපත් සම්බන්ධතා ගොඩනගා ගනිමු

ඕනෑම සමාජයක, ජීවත් වන පුද්ගලයන් විවිධාකාර මිනිස් සබඳතා රාශියකට හිමිකම් කියනවා. පවුලේ සාමාජිකයන්, මිතුරන්, අසල්වාසීන්, පෙම්වතා හෝ පෙම්වතිය, ගුරුවරු, පන්තියේ සිසු සිසුවියන් යනාදී වශයෙන් විවිධ වූ අය සමග විවිධමට්ටමේ සබඳතා පැවැත්වීම ස්වභාවිකයි. පුද්ගල සම්බන්ධතා ස්වභාවයෙන් එකිනෙකට වෙනස් වනවා. මේ සම්බන්ධතා විශ්වාසය, විවෘත බව, කතාබහ කරන දේවල්, සමීප බව, බල සම්බන්ධතාවය, ගෞරවය, සෙනෙහස වැනි දේ අනුව … යහපත් සම්බන්ධතා ගොඩනගා ගනිමු

ඔසප් සෞඛ්‍යය ගැන දැන ගනිමු

ඔසප් වීම කියන්නේ මොකද්ද?  ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ තිබෙන ඩිම්භ කෝෂ වලින් මේරූ ඩිම්භයක් පිටවී එය පැලෝපීය නාලය දිගේ ගර්භාෂය දෙසට පැමිණෙනවා. මෝරා ඇති ඩිම්භය මගින් ගැබ් ගැනීමක් ඇති වීමට ඉඩ ඇති නිසා රුධිර වාහිනී වලින් පිරී ඇති ගර්භාෂයේ බිත්ති පටලය ඝණව වැඩෙනවා. මේ බිත්ති පටලය හදුන්වන්නේ එන්ඩෝමෙට්‍රියම නමින්.  ඩිම්භය සංසේචනය වුණේ නැතිනම් ගැබ් ගැනීමක් ඇති … ඔසප් සෞඛ්‍යය ගැන දැන ගනිමු

නව යෞවනයට දැනුවත්ව මුහුණ දෙමු

ඇගට ගානට තිබුණ ටී ෂර්ට් එක හිර වෙලාද? දන්නෙම නැතුව ඉස්කෝලේ යුනිෆෝම් එක කොට වෙලාද? අවුරුදු 10 – 19 අතර කාලයට කියන්නේ නව යොවුන් විය කියලා. ළමා කාලයේ ඉදලා නව යොවුන් වයසට එන කොට අපේ ශරීරයේ වෙනස්කම් රාශියක් ඇති වනවා. මේ කාලයේදී ද්වීතීයික ලිංගික ලක්ෂණ පහල වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ මේ කාලයේදී අපේ ශරීරයේ, … නව යෞවනයට දැනුවත්ව මුහුණ දෙමු

Let’s Build Healthy Relationships

People have a wide variety of human relationships, and it is natural to have different relationships with different people, including family, friends, neighbours, boyfriends or girlfriends, teachers, classmates, etc. These relationships vary in terms of trust, openness, communication, intimacy, power relationships, respect, and affection. It’s natural to feel attracted to someone your own age during … Let’s Build Healthy Relationships

Learn Test3

ආදර සබඳතා nabjkasbdnasn badjfnaodfnoafn kbjajkbn ajkfnajknfaj jkancjadnadon ajkbnajkdbnjakdbn adjkbakfbajkdfb dkjbadjkbajkdbf sdnm sdnkfbjkdfb adknadjknajkdn   ආදර සම්බන්ධතාවයකදී jksdbjkadbnajk adkfjbajkdffb dfjbadjkfbadjf akdbajdnajdn bjk

Learn Test2

Learn Test1

අන්තර්ජාලයේ සුරක්ෂිත වෙමු

අන්තර්ජාලය අපි කාටත් නැතිවම බැරි දෙයක්. සම්බන්ධතා ගොඩනගා ගැනීමට, එවා පවත්වා ගැනීමට, අධ්‍යාපනික තොරතුරු ලබාගැනීමට, විනෝදාස්වාදය සදහා වැනි බොහෝ හේතු මත අපි අන්තර්ජාලය භාවිත කරනවා. අන්තර්ජාලය භාවිත කිරීමේදී අනුගමනය කළ හැකි ආරක්ෂිත විධි විධාන කිහිපයක් මේ පිටුවේ ඇතුළත් වනවා. සමාජජාලා තුළ ආරක්ෂිතව සිටින්නේ කෙසේද? යම් කෙනෙකුට මාගේ ගිණුම හැක් කළ හැකිද? යම් අයෙකුට ඔබේගේ ගිණුමට … අන්තර්ජාලයේ සුරක්ෂිත වෙමු