admin

අන්තර්ජාලයේ සුරක්ෂිත වෙමු

අන්තර්ජාලය අපි කාටත් නැතිවම බැරි දෙයක්. සම්බන්ධතා ගොඩනගා ගැනීමට, එවා පවත්වා ගැනීමට, අධ්‍යාපනික තොරතුරු ලබාගැනීමට, විනෝදාස්වාදය සදහා වැනි බොහෝ හේතු මත අපි අන්තර්ජාලය භාවිත කරනවා. අන්තර්ජාලය භාවිත කිරීමේදී අනුගමනය කළ හැකි ආරක්ෂිත විධි විධාන කිහිපයක් මේ පිටුවේ ඇතුළත් වනවා. සමාජජාලා තුළ ආරක්ෂිතව සිටින්නේ කෙසේද? යම් කෙනෙකුට මාගේ ගිණුම හැක් කළ හැකිද? යම් අයෙකුට ඔබේගේ ගිණුමට අන්තර්ජාලයේ සුරක්ෂිත වෙමු

පාසලේදී ඉගැන්වීමට

Coming Soon